Posts

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ අලුත්ම ගේම!!! කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, කොළඹ රාජකීය විද්‍යාලයට කුප්‍රකට විදුහල්පතිවරයකු ස්ථාපිත කිරීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සමඟ එකතුවී, නීති රීති සහ ක්‍රියා පටිපාටි කුඩු පට්ටම් කරමින් කුමන්ත්‍රණයක් දියත් කොට ඇත. පත් කිරීමට තැත කවන විදුහල්පතිගේ පෞද්ගලික ලිපිගොනුවෙන් ඔහුගේ කුප්‍රකට වැරදි ක්‍රියාවන්ට සාක්ෂි.

Image
  හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ඔහුගේ පරණ විගඩම් වලට නැවත යොමුවී ඇති බවට විශ්වාසදායක ලෙස දැනගන්නට ඇත - පෙර ලෙස ඔහුගේ හිතුමනාපය පරිදි නීති රෙගුලාසි සහ ක්‍රියා   පටිපාටි නවා, හෙන්චයියෙකු පත් කිරීමේ    උත්සහයක ! පළමු පෙළ රජයේ පාසල්වලට විදුහල්පතිවරුන් පත්කිරීමේ නීතිරීති හා රෙගුලාසි නැමීමට අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ එකතු වී ඔහුගේ හෙංචයියෙකු ඉහලට ගෙන ඒමේ උත්සාහයක යෙදී සිටින බව ආරංචි වේ . පසුබිම Covid සාමය තුල , පදිංචියට ආසන්නම පාසලේ ඉගෙනීමට සිසුන්ට ඉඩ සලසන අමාත්‍යාංශ චක්‍රලේඛය , කොවිඩ් සීමාවන් ඉවත් කර ඇති වාතාවරණයක් තුල වුවද , රජයේ ඉහලම පුටු වල බලතල සහ අනිසි බලපෑම් යොදාගනිමින් , ඉවත් කිරීම නැවැත්වීමට හිටපු ඇමැතිවරයා සමත් විය . ඒ , තම දරුවා රාජකීය විදුහලේ ශිෂ්‍යයෙකු නොවුවද , විදුහලේ 1 ශ්‍රේණියේ පන්ති කාමරයක බලහත්කාරයෙන් වාඩි කරවා තබන්නටයි . ප්‍රතිපලය - ඇගේ වියරුව #4! දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට නීත්‍යානුකූල ක්‍රමයක් නොතිබුණද (ඔහු රාජකීය විද්‍යාලයේ 1 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමටවත් ඉල්ලුම් කර ති

Former Minister of Education at it AGAIN!!! A past pupil of Kuliyapitiya Central, he is hand-in-glove with the Education Ministry Secretary to bend rules and procedures to bring in an INFAMOUS Principal to Royal College, Colombo. This infamous man’s personal file is full of evidence to his misdoings.

Image
It is reliably learnt that the former Minister of Education is up to his old antics - trying to change the system to cater to his whims and fancies! He is said to be working had in glove with the Ministry Secretary to bend the rules and regulations on appointment principals to tier-1 public schools in an attempt to bring in his own henchman to the helm. Background Using undue influence derived from the powers that be, the former minister managed to stop the revocation of a Ministry circular that allowed students to study at the school closest to residence. Thereby, he got his child to sit in the grade 1 class room at Royal during a time when Covid restrictions were removed and the circular was redundant. The child remained in the class without being enrolled in the school registry. Consequence - Hell hath no fury! Furious that his child was not enrolled into Royal, despite there being no legitimate way to admit the child (he had not even applied for Royal College grade 1 admissions), t

System Change - ආහ් ... එව්වා කොහෙද අපිත් එක්ක!!

Image
රටේ system change කෙසේ වෙතත්, විද්‍යාලයක system change කරන්න ගිය විදුහල්පතිට වෙච්ච හදියක ඇතුලාන්තය ... * තම දරුවා රාජකීය විදුහලට ඇතුලත් කරන්න බැරුව අහිල විරාජ් ආවේස වෙයි *  ජාතික පාසල් අධ්‍යක්ෂක කිත්සිරි ලියනගම , ජේෂ්ඨ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක ගේ ආශීර්වාද සමග එවු දරුවන් 5දෙනා භාර නොගැනීම නිසා ඔවුන් ද "ගේම දෙන්න" එකතු වෙති * දරුවන් ඇතුලු කිරීමෙන් මිලියන ගනන් හම්බ කල නියෝජ්‍ය විදුහල්පති ගුණතිලක සහ විදුහල්පති සිහින දකින නියෝජ්‍ය විදුහල්පති ප්‍රසාද් වීරසිරි ද තම අවශ්‍යතා වෙනුවෙන් දිය යටින් ගිනි අදිති * අධ්‍යාපන ලේකම් රණසිංහ , විශ්‍රාම යාමෙන් පසු නව තනතුරක් බලාපොරොත්තුවෙන් "හිල"ට රිසි ලෙස ඇඟිලි ගසයි * වසර 15ක් පමන තිස්සේ, දිනපතා, රු1,000ක් පිරිකරට කප්පම් ගන්න (... ඔව් දිනපතා!), 5 star menu දීලා දානෙ කන  ප්‍රේමරතන හිමි ද හීන්නූලෙන් බෙල්ල කපයි * මාස ගනන් Strike කර, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කල Union සෙට් එක ද, පාසල් වේලාවේ Tuition කරන්න බැරීවීම ගැන උදහස් වී, කුමන්ත්‍රණයට ඉහලින් දායක වෙති පසුබිම රාජකීය විදුහල, ලංකාවේ ප්‍රමුඛතම සහ ප්‍රචලිතම පාසලක් යන්න අවිවාදයකි.